ඩෙංගු සහ මී උණ අවදානම ඉහළට.

Sunday, 06 January 2013 - 13:20

%E0%B6%A9%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B7%93+%E0%B6%8B%E0%B6%AB+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7.




පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඩෙංගු සහ     මී උණ සීඝ්‍රයෙන් පැතිර යාමේ අවදානමක් පවතින බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා. එහි අධ්‍යක්ෂ වෛද්‍ය පබා පලිහවඩන සඳහන් කළේ අනුරාධපුර, පොලොන්නරුව, මාතලේ, මහනුවර ඇතුළු අයහපත් කාලගුණ තත්ත්වය බලපෑ ප්‍රදේශ ගණනාවක මෙම අවදානම පවතින බවයි.

[MP3]s50929[/MP3]


2012 වර්ෂය තුළ ඩෙංගු රෝගීන් 43,680 දෙනෙකු වාර්තා වී ඇති අතර ඩෙංගු මරණ 228 ක් වාර්තා වුණා. එය 2011 වසර හා සැසඳීමේදී සැලකිය යුතු වැඩිවීමක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පෙන්වා දෙන්නේ. ගතවු 2012 වසර තුළ මී උණ රෝගීන් 2600 දෙනෙකු වාර්තා වූ අතර, මී උණ රෝගයෙන් හේතුවෙන් සිදුවු මරණ 46 ක් වාර්තා වුණා.



ජනාවාසකරණය වන දෙවනගල (වීඩියෝ)
Saturday, 30 May 2020 - 21:19

ඓතිහාසික දෙවනගල රජමහා විහාරය අවට භූමිය අනවසරයෙන් ආක්‍රමණය... Read More

පාස්කු ඉරිදා ප්‍රහාරයේදී පල්ලි - හෝටල් ඉලක්ක වූයේ ඇයි ? - ජනපති කොමිසමේදී හෙළිවෙයි (වීඩියෝ)
Saturday, 30 May 2020 - 20:53

පාස්කු ඉරිදා ශ්‍රී ලංකාව ISIS ත්‍රස්තවාදීන්ගේ ඉලක්කයක් බවට... Read More

සතුරා හඳුනාගෙන ඇතැයි සමගි ජනබලවේගය කියයි (වීඩියෝ)
Saturday, 30 May 2020 - 20:17

සතුරා හඳුනා ගෙන ඇතැයි ජාතික සමගි ජනබලවේගය නියෝජනය කරන, හිටපු... Read More