අනුරාධපුරයේ කුඹුරුයායකට හඳුනා නොගත් පාෂාණ කොටස්.

Sunday, 06 January 2013 - 18:55

%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%94%E0%B6%B9%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%BA%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%84%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B7%82%E0%B7%8F%E0%B6%AB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A.

අනුරාධපුරය - ගලෙන්බිදුණුවැව - තල්ගස්යාය ගම්මානයේ කුඹුරකට ඊයේ (05) හඳුනා නොගත් පාෂාණ කැබලි පතිත වී ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා. අද (06) පෙරවරුවේ එම කුඹුරට පැමිණි ගොවීන් කිහිප දෙනෙකුට එම පාෂාණ හමුවී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. පිළිස්සීමෙන් උණු වූ ද්‍රව්‍යයක් ලෙස පෙනෙන මෙම පාෂාණ කැබලි කුඹුරු යායේ අක්කරයකට වැඩි ප්‍රදේශයක් පුරා තැනින් පතිත වී තිබුණා. ප්‍රදේශවාසීන් විශ්වාස කරන්නේ පිළිස්සී උණු වී වැටී ඇති මෙම පාෂාණ කොටස් අහසින් කඩා වැටුණු උල්කාපාත බවටයි. ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වන ප්‍රදේශවාසියෙක්.

[MP3]s50939_1[/MP3]                                   

කෙසේ වෙතත් ප්‍රදේශවාසීන් පවසන්නේ එම පාෂාණ පරීක්ෂා කිරීම සඳහා අදාළ අංශ වෙත යොමුකරන ලෙසයි.

කෙසේ වෙතත්, පේරාදෙනිය විශ්වවිද්‍යාලය මේ වන විට විවිධ ප්‍රදේශවලින් හමුවූ පාෂාණ කොටස් පිළිබද පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. එහි උපකුලපති, මහාචාර්ය අතුල සේනාරත්න සඳහන් කළේ මේ සම්බන්ධයෙන් රසායනාගාර පරීක්ෂණ සිදුකරමින් පවතින බවයි.
 
[MP3]s50939_2[/MP3]



මෙරට කොරෝනා  ආසාදිතයන් ගණන 1631ක් දක්වා ඉහළට
Sunday, 31 May 2020 - 21:36

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1631ක් දක්වා... Read More

මාස 3කට පසු ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කටයුතු ඇරඹේ (වීඩියෝ)
Sunday, 31 May 2020 - 21:04

කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් මාස 3කට ආසන්න කාලයක් නවතා දමා... Read More

වෙළඳපොළේ සහල් මිල යථා තත්ත්වයට
Sunday, 31 May 2020 - 20:43

රජය විසින් පසුගිය දා පැනවූ උපරිම මිල යටතේ වෙළඳපොළේ මේ වන විට... Read More