විපක්ෂය දෙවියන්ගේ සතුරන්. - සිරියානු ජනපති.

Sunday, 06 January 2013 - 19:22

%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A.+-+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.

සිරියාවේ විපක්ෂය දෙවියන් වහන්සේගේ සතුරන් සහ බටහිර බලවේගයන්ගේ රූකඩ බවට පත්වී ඇති බව සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් පවසනවා. මේ වන විට සිරියානු ජනතාව කළු වළාවකුලකින් වැසී ගොස් ඇති බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. පසුගිය ජූනි මාසයෙන් පසු පළමු වතාවට ජනතාව අමතමින් ඔහු මේ බව කියා සිටියා. කෙසේ වුවත් සිරියාව තුළ හටගෙන තිබෙන අර්බුදය විසදා ගැනීමට සිරියානු ජනාධිපතිවරයා ක්‍රම 3ක් ඉදිරිපත් කළා. ජාතික ප්‍රඥප්තියක් ඉදිරිපත් කිරීම, සියලූ පාර්ශව අතර පුළුල් සංවාදයක් පැවැත්වීම සහ ජනමත විචාරණයක් පැවැත්වීම එම ක්‍රම 3 වනවා.



ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව යළි න්‍යෂ්ටික බලය පෙන්වන්න යයි
Monday, 25 May 2020 - 18:58

ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව... Read More

ඇෆ්ගනිස්ථානය තලේබාන් සිරකරුවන් 2,000ක් නිදහස් කරයි
Monday, 25 May 2020 - 8:32

රාමසාන් සමයේ තලේබාන් සංවිධානය ප්‍රකාශයට පත් කළ සටන් විරාමයට... Read More

ඇමරිකාව න්‍යෂ්ටික පිපුරුමකටත් සැරසේ
Sunday, 24 May 2020 - 19:13

රුසියාවට සහ චීනයට අනතුරු ඇගවීමක් ලෙස න්‍යෂ්ටික අත්හදා බැලීමක්... Read More