මෙරට එච්.අයි.වී. ආසාදිතයන්ගේ ඉහළ යාමක්.

Monday, 07 January 2013 - 12:48

%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B6%91%E0%B6%A0%E0%B7%8A.%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B7%80%E0%B7%93.+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.


එච්.අයි.වී. ඒඞ්ස් වෛරසය ආසාදනය වූ පුද්ගලයින් එකසිය අනූ දෙනෙකු පසුගිය වසරේදී මෙරටින් හමුවී තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලිංගාශ්‍රිත රෝග හා ඒඞ්ස් මර්දන ඒකකයේ විශේෂඥ වෛද්‍ය ලිලානි රාජපක්ෂ පැවසුවේ 1987 වර්ෂයේ සිට මෙරටින් වාර්තා වූ වැඩිම ඒඞ්ස් රෝගීන් සංඛ්‍යාව පසුගිය වසරේදී වාර්තාවී ඇති බවයි. පසුගිය වසරේදී එච්.අයි.වී. වෛරසය ආසාදනය වූ රෝගීන් අතර වැඩිම පිරිසක් පිරිමින් වන අතර එය සංඛ්‍යාත්මකව 118 ක්. අනාරක්ෂිත ලිංගික සබඳතා හේතුවෙන් එච්.අයි.වී. වෛරසය ආසාදනය වූ පුද්ගලයින් ඉහල යාමක් පෙන්නුම් කරන බවද විශේෂඥ වෛද්‍ය ලිලානි රාජපක්ෂ ප්‍රකාශ කළා.

[MP3]s50971_1[/MP3]

පිරිමි පුද්ගලයින් අතර සිදුවන සමලිංගික සබඳතා හේතුවෙන් එච්.අයි.වී. වෛරසය ආසාදනය වන රෝගීන්ගේ ඉහළ යාමක්ද පසුගිය වසර කිහිපයේදී පෙන්නුම් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ විශේෂඥ වෛද්‍ය ලිලානි රාජපක්ෂ.

 
[MP3]s50971_2[/MP3]     



මැතිවරණය ගැන අදත් පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Friday, 29 May 2020 - 22:02

ඉදිරි මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්... Read More

නොනවතින දෙවනගල ඉඩම් කොල්ලය (වීඩියෝ)
Friday, 29 May 2020 - 21:46

හිරු සී.අයි.ඒ. හරහා ඓතිහාසික දෙවනගල පුදබිමේ ඉඩම් ආක්‍රමණය... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1548 දක්වා ඉහළට
Friday, 29 May 2020 - 21:20

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1548ක් දක්වා... Read More