දෝෂාභියෝග විවාදය ලබන 10 සහ 11 දා. පක්ෂ නායක රැස්වීමෙන් විපක්ෂය නැගිට යයි.

Monday, 07 January 2013 - 13:10

%E0%B6%AF%E0%B7%9D%E0%B7%82%E0%B7%8F%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+10+%E0%B7%83%E0%B7%84+11+%E0%B6%AF%E0%B7%8F.+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%92%E0%B6%A7+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝගය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ලබන 10 වැනිදා සහ 11 වැනිදා පැවැත්වීමට තීරණය වී තිබෙනවා. ඊට අදාළ ඡුන්ද විමසීම 11 වැනිදා පස්වරු 6.30 ට පැවැත්වෙනු ඇති. කථානායක චමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පැවති පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගත් බවයි නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

[MP3]s50976_1[/MP3]
 

කෙසේ වෙතත් පක්ෂ නායක රැස්වීම පැවැත්වෙන අතරතුර විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයන් ඊට විරෝධය පළ කරමින් නැගිට ගොස් තිබෙනවා. ජනතා විමුක්ති පෙරෙමුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක, දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි සුරේෂ් ප්‍රේමචන්ද්‍ර සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ තමන් ඇතුලූ මන්ත්‍රීවරුන් නැගිට ගිය බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් කිරිඇල්ල කියා සිටියේ.

[MP3]s50976_2[/MP3]



මෙරට, කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 1,683ක් දක්වා ඉහළට
Wednesday, 03 June 2020 - 5:53

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ මෙරට ආසාදිතයින් සංඛ්‍යාව 1,683ක් දක්වා... Read More

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1656 දක්වා ඉහළට
Tuesday, 02 June 2020 - 23:57

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1656 දක්වා ඉහළ ගොස් තිබෙනවා.ඒ... Read More

මද්දකට හසු වී මියගොස් සිටි කොටියෙකු නෙළුව ප්‍රදේශයෙන් සොයාගනී (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 22:44

නෙළුව, හක්පිටිය, මැණිකාවිට ප්‍රදේශයේදී මද්දකට හසු වී මියගොස්... Read More