ජනමාධ්‍යයට එ.ජා.ප. ය නටවන්න බෑ.

Monday, 07 January 2013 - 13:22

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91.%E0%B6%A2%E0%B7%8F.%E0%B6%B4.+%E0%B6%BA+%E0%B6%B1%E0%B6%A7%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B6%E0%B7%91.



එක්සත් ජාතික පක්ෂය ක්‍රියා කළ යුත්තේ මාධ්‍ය න්‍යාය පත්‍රයන්ට අනුව නොවන බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසනවා. 2013 සාමාජික ප්‍රවර්ධන වැඩසටහනේ සමාරම්භක උත්සවයට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද උදෑසන එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියා. පක්ෂයේ ජයග්‍රහණය රඳා පවතින්නේ මාධ්‍ය තුළ නොවන බවයි ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

rn

[MP3]s50981[/MP3]

rn

[JPG]50981_1[/JPG]

rn

[JPG]50981_2[/JPG]

rn

[JPG]50981_4[/JPG]

rn

[JPG]50981_5[/JPG]

rn

[JPG]50981_6[/JPG]

rn

[JPG]50981_7[/JPG]

rn

[JPG]50981_8[/JPG]



මාස 3කට පසු ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කටයුතු ඇරඹේ
Sunday, 31 May 2020 - 21:04

කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් මාස 3කට ආසන්න කාලයක් නවතා දමා... Read More

වෙළඳපොළේ සහල් මිල යථා තත්ත්වයට
Sunday, 31 May 2020 - 20:43

රජය විසින් පසුගිය දා පැනවූ උපරිම මිල යටතේ වෙළඳපොළේ මේ වන විට... Read More

මුහුදට ගසාගෙන ගිය කෝටි 89 ව්‍යාපෘතිය (වීඩියෝ)
Sunday, 31 May 2020 - 20:21

ස්වභාවික සුන්දරත්වයෙන් සපිරි  ගල්කිස්ස වෙරළ තීරයේ වෙරළ ඛාදනය... Read More