කැනඩාවේ තීරණයේ වෙනසක් නැහැ.

Monday, 07 January 2013 - 13:27

%E0%B6%9A%E0%B7%90%E0%B6%B1%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට සහභාගි නොවීම සම්බන්ධයෙන් තම අගමැතිවරයා ගෙන ඇති තීරණය මෙතෙක් වෙනස් කර නොමැති බව කැනඩා ආගමන සහ බහු සංස්කෘතික ඇමති ජේසන් කෙනී පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුව අතරතුරදී මාධ්‍ය වේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ. දිවයිනට පැමිණ සිටින කැනඩා ආගමන සහ බහු සංස්කෘතික ඇමතිවරයා මිනිස් ජාවාරම් සහ අනවසර සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් දැනුවත් කිරීමට කොළඹදී මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණා. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය යහපත් තත්ත්වයට පත්වන තුරු සිය අගමැතිවරයා දැනට ගෙන තිබෙන තීරණය වෙනස් නොකරනු ඇති බවයි ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ.

rn


[MP3]s50983_1[/MP3]

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය කරුණාතිලක අමුණුගමගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් කැනඩා රජය, ලක් රජය නිල වශයෙන් දැනුවත් කර නොමැති බවයි.

rn

[MP3]s50983_2[/MP3]



මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1648 දක්වා ඉහලට
Tuesday, 02 June 2020 - 19:01

ඩුබායි සිට පැමිණි තවත් අයෙකුට කොරෝනා අසාදනය වී ඇති බව අනාවරණ... Read More

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1647 දක්වා ඉහළට
Tuesday, 02 June 2020 - 18:32

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1647 දක්වා ඉහළ ගොස් තිබෙනවා.ඒ... Read More

මොරටුවේ හෝටල් හිමිකරුවෙකුගෙන් කප්පම් ඉල්ලූ 37 හැවිරිදි සැකකරු අත්අඩංගුවට
Tuesday, 02 June 2020 - 18:13

මොරටුව සොයිසාපුර ප්‍රදේශයේ හෝටල් හිමිකරුවෙකුගෙන් කප්පම්... Read More