උසාවියට ආණ්ඩුවක් පෙරළිය නොහැකියි. - රනිල්.

Monday, 07 January 2013 - 18:36

%E0%B6%8B%E0%B7%83%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%85%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%9C%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A.

2013 වසර සඳහා එක්සත් ජාතික පක්ෂයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනේ සමාරම්භක උත්සවයට සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී අද (07) පැවැත්වුණා. එහිදී 2013 වසරේ පක්ෂයේ පළමු සාමාජික පත පක්ෂ මහලේකම්, තිස්ස අත්තනායක විසින් නායක රනිල් වික්‍රමසිංහ වෙත ලබාදුන්නා. එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ අධිකරණයට ආණ්ඩු පෙරළීමේ හැකියාවක් නොමැති බවයි. එය සිදුකළ හැක්කේ දේශපාලන පක්ෂවලට පමණක් බවයි ඔහු කියා සිටියේ.

 

[MP3]s50996_1[/MP3]                                 

 

එක්සත් ජාතික පක්ෂය දැරූ ස්ථාවරය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පවා පිළිගත් බව විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළා.

 
[MP3]s50996_2[/MP3]                                      

 

ජනමාධ්‍ය තුළින් තමාට තදින් පහර දෙන විට පා පන්දුවක් මෙන් තමන් ඉහළ යන බවයි  විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ.

 
[MP3]s50996_3[/MP3]

[JPG]50981_1[/JPG]

[JPG]50981_2[/JPG]

[JPG]50981_4[/JPG]

[JPG]50981_5[/JPG]

[JPG]50981_6[/JPG]

[JPG]50981_7[/JPG]

[JPG]50981_8[/JPG]