ඇමරිකානු ආරක්ෂාවේ වෙනස්කම් රැසක්.

Tuesday, 08 January 2013 - 8:11

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B7%8A.

ඇමරිකානු ආරක්ෂක යාන්ත්‍රණයේ ප්‍රධාන වෙනස්කම් රැසක් ජනාධිපති බැරක් ඔබාමා විසින් ඊයේ ප්‍රකාශයට පත් කළා. ඒ අනුව සිය ත්‍රස්ත විරෝධී උපදේශකවරයා වන ජෝන් බ්‍රෙනන් ඇමරිකානු සී.අයි.ඒ. රහස් ඔත්තු සේවාවේ ප්‍රධානී තනතුරට පත් කර තිබෙනවා. ඇමරිකානු සීල් භටයන්ගේ මෙහෙයුමකින් ඔසාමා බින් ලාඞ්න් ඝාතනය කිරීමට ඔහු විශේෂ දායකත්වයක් දැක්වූ අයෙක්. මේ අතර ඇමරිකාවේ මීළග ආරක්ෂක ලේකම්වරයා ලෙස වියට්නාම යුධ විරුවෙකු වන ජක් හේගල් නම් කිරීමටයි ජනාධිපති ඔබාමා තීරණය කළේ. එහෙත් ඔහු ඊශ්‍රායල විරෝධියෙකු සහ ඉරානය කෙරෙහි මෘදු ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට චෝදනා එල්ල වී තිබෙනවා. මේ නිසා ඔහුගේ තනතුරට රිපබ්ලිකන් බලය සහිත ඇමරිකානු සෙනෙට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට අභියෝගයක් වනු ඇති.



ඇෆ්ගනිස්ථානය තලේබාන් සිරකරුවන් 2,000ක් නිදහස් කරයි
Monday, 25 May 2020 - 8:32

රාමසාන් සමයේ තලේබාන් සංවිධානය ප්‍රකාශයට පත් කළ සටන් විරාමයට... Read More

ඇමරිකාව න්‍යෂ්ටික පිපුරුමකටත් සැරසේ
Sunday, 24 May 2020 - 19:13

රුසියාවට සහ චීනයට අනතුරු ඇගවීමක් ලෙස න්‍යෂ්ටික අත්හදා බැලීමක්... Read More

ඊශ්‍රායල අගමැති අද අධිකරණය හමුවට
Sunday, 24 May 2020 - 13:14

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අද ජෙරුසලම් අධිකරණයේදී... Read More