ඕස්ට්‍රේලියාවේ ලැව් ගිනි තවදුරටත්.

Tuesday, 08 January 2013 - 9:56

%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%BD%E0%B7%90%E0%B7%80%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A.

වාර්තාගත දැඩි උෂ්ණත්වය සහ ප්‍රචණ්ඩ සුළං රැළි සමගින් ගිණිකොනදිග  ඕස්ට්‍රේලියාවේ ලැව් ගිනි විනාශකාරී ලෙස පැතිරීමේ අවදානමක් මතුව තිබෙනවා. නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මෙවැනි ලැව් ගිනි සියයක් පමණ ඇවිලී ඇති අතර, අවදානම් ප්‍රදේශවල ජනතාවට නිවෙස්වලින් ඉවත් වන ලෙස දැනුම් දී ඇතැයි සඳහන්. යාබද වික්ටෝරියා ප්‍රාන්තයේ ද ලැව් ගිනි මැඩලීමට ගිනි නිවන භටයන් දැඩි උත්සාහයක නිරත වන බවයි වාර්තා වන්නේ. ලැව් ගිනි ඇරඹුණු තස්මේනියාවේ ද තවමත් දරුණු තත්ත්වයක් පවතින බව  ඕස්ට්‍රේලියානු බලධාරීන් ප්‍රකාශ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories