ඇමරිකානු ඩ්‍රෝන් ප්‍රහාරයකින් පාකිස්තානයේ 8 දෙනෙකු මරුට.

Tuesday, 08 January 2013 - 13:07

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%A9%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+8+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.

පාකිස්තානයේ ඇෆ්ගන් දේශසීමා ප්‍රදේශයට එල්ල කෙරුණු නියමුවන් රහිත ඇමරිකානු ඩ්‍රෝන් ප්‍රහාරයකින් සන්නද්ධ සටන්කාමීන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. අද (08) අලූයම් කාලයේ මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ උතුරුදිග වසිරිස්ථාන් ගෝත්‍රික ප්‍රදේශයටයි. ප්‍රහාරයෙන් මිය ගිය පුද්ගලයන් අතර, අල්ඛයිඩා සාමාජිකයෙකු ද සිටින බව පාකිස්තාන බලධාරීන් ප්‍රකාශ කළා. පාකිස්තාන - ඇෆ්ගන් දේශසීමා ප්‍රදේශයට අද එල්ල කෙරුණේ මේ වසරේ සිව් වන ඇමරිකානු ඩ්‍රෝන් ප්‍රහාරයයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories