දිවිනැගුම පනත සම්මතයි.

Tuesday, 08 January 2013 - 19:40

%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%94%E0%B6%B8+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%AD%E0%B6%BA%E0%B7%92.



දිවිනැගුම පනත් කෙටුම්පත මීට ස්වල්ප මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 107 කින් සම්මත වුණා. පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 160 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 53 ක් පමණයි. එක්සත් ජනතා නිදහස් සන්ධානය පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ලබාදුන් අතර එක්සත් ජාතික පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය, දෙමළ ජාතික සන්ධානය කෙටුම්පතට විරුද්ධව ඡන්දය භාවිතා කළා. නොවැම්බර් 6 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දිවිනැගුම පනත් කෙටුම්පත සංශෝධන සහිතව විශේෂ බහුතරයකින් සම්මත කරගන්නා ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ.



ජනපතිගෙන් ජනතාවට විශේෂ ඉල්ලීමක්
Tuesday, 26 May 2020 - 6:01

ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසුව ද සෞඛ්‍ය නියමයන් පිළිපදිමින්... Read More

මාස දෙකකට අධික කාලයකට පසු කොළඹ සහ ගම්පහ යළි විවෘත වෙයි
Tuesday, 26 May 2020 - 5:43

මාස දෙකකට අධික කාලයක් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට පනවා... Read More

ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වයේ වැඩිවීමක් (වීඩියෝ)
Monday, 25 May 2020 - 22:40

දිවයිනට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැලඹිලි තත්ත්වයක් හේතුවෙන්... Read More