ජනතා උරුමය සහ පරමාධිපත්‍ය පාවා දීමට කිසිවෙකුටත් නොහැකියි. ජනපති.

Tuesday, 08 January 2013 - 19:57

%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F+%E0%B6%8B%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B6%BB%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8F%E0%B7%80%E0%B7%8F+%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%92.+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.

ජනතා උරුමය සහ පරමාධිපත්‍ය පාවා දීමට කිසිවෙකුටත් නොහැකි බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ජනතාව සිටින්නේ මහජන නියෝජිතයන් වෙනුවෙන් නොව මහජන නියෝජිතයන් සිටින්නේ ජනතාව වෙනුවෙන් බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ ස්වර්ණපුරවර සම්මාන ප්‍රදානෝත්සවය සහ පළාත් පාලන ජාතික සමුළුව අරලියගහ මන්දිරයේදී අද අමතමින්. නීතීඥවරයෙකු වශයෙන් තමන් අධිකරණයේ ස්වාධීනත්වය කෙරෙහි දැඩි විශ්වාසයකින් කටයුතු කරන බවද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.

[MP3]s51079_1[/MP3]

රජය ක්‍රියාවට නංවා ඇති සුවිසල් සංවර්ධන වැඩපිළිවෙලට එරෙහිව විවිධ බලවේග රටතුළ ක්‍රියාත්මක වන බවද ජනාධිපතිවරයා මෙහිදී තවදුරටත් සඳහන් කළා.

[MP3]s51079_2[/MP3]                 



ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1319ක් දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 0:10

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1319ක් දක්වා... Read More

කොරෝනා ආසාදනය වී මියගිය කාන්තාවගේ අවමංගල්‍යට ගිය හිමිනමක් සමඟ 09 ක් නිරෝධායනයට පියවර (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 22:52

කොවිඩ් 19 ආසාදිතව ජීවිතක්ෂයට පත්වූ 51 හැවිරිදි කාන්තාවගේ අවසන්... Read More

ඇමති තොණ්ඩමන්ගේ ආභාවය සැලවීමත් සමඟ අගමැති මහින්ද තලංගම රෝහලට (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 22:37

ඇමති තොණ්ඩමන්ගේ ආභාවය සැලවීමත් සමඟ ශෝකය පළකිරීම සඳහා අගමැති... Read More