ඊසානදිග මෝසම සක්‍රීයයි. - අදත් පළාත් කිහිපයකට වැසි.

Wednesday, 09 January 2013 - 7:29

%E0%B6%8A%E0%B7%83%E0%B7%8F%E0%B6%B1%E0%B6%AF%E0%B7%92%E0%B6%9C+%E0%B6%B8%E0%B7%9D%E0%B7%83%E0%B6%B8+%E0%B7%83%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92.

ඊසානදිග මෝසම් තත්ත්වය මේ වන විට සක්‍රීය වීම හේතුවෙන් ඉදිරි පැය 24 තුළ ද දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ චන්න රොද්‍රිගෝ.

[MP3]s51082[/MP3]

මේ අතර, අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් රාජාංගණය ජලාශයේ වාන් දොරටු 14 ක් ඊයේ (08) රාත්‍රියේ සිට විවෘත කර තිබෙනවා. අග්බෝවැව ජලාශයේ වාන් දොරටු 14ක් ද විවෘත කර ඇති බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ.

rn

 



ගැබිණි කාන්තාවක් ඇතුලු වතු කම්කරුවන් 11 දෙනෙක් බඹර ප්‍රහාරයකින් රෝහලේ
Friday, 05 June 2020 - 17:43

මස්කෙළිය ඕල්ටන් තේ වතුයායේ තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන්... Read More

මානසික ආබාධ සහිත දරුවෙකුට පොලිසිය පහරදුන් බව කියන සිද්ධිය ගැන පොලිස්පතිගේ නියමයෙන් විමර්ශනයක්
Friday, 05 June 2020 - 17:35

අලුත්ගම - දර්ගා නගරයේ පොලිස් මාර්ග බාධකයකදී පොලිස් නිලධාරීන්... Read More

තවත් ආසාදිතයන් දෙදෙනෙකු හමුවෙයි - මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 1800 දක්වා ඉහළට
Friday, 05 June 2020 - 17:19

තවත් ආසාදිතයන් දෙදෙනෙකු හඳූනා ගැනීමත් සමග මෙරටින් සමස්ත... Read More