රිසානා නෆීක්ට මරණ දඬුවම හිමිවෙයි.

Wednesday, 09 January 2013 - 15:52

%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B1%E0%B7%86%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

සෞදි අරාබියේදී මරණ දඩුවමට නියම වී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකා රිසානා නෆීක්ට අද මරණ දඬුවම ක්‍රියාත්මක කර තිබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කළා. එහි සභාපති අමල් සේනාධිලංකාර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ සෞදි අරාබියේ රියාද් නුවරින් තමන්ට ඒ පිළිබඳ තොරතුරු ලැබුණු බවයි.

 

[MP3]s51126[/MP3]

 

ත්‍රිකුණාමලයේ මුතූර් හි පදිංචිව සිටි 2005 වසරේදී රිසානා නෆීක් සෞදි අරාබිය වෙත ගියේ වයස අවුරුදු 17 ක දැරියක්ව සිටියදියි. ඇගේ සේවයේ දෙවන සතියේදී ළදරුවෙකු බලාගැනීමේ කටයුතු පැවරී ඇති අතර කිරි සිරවීම නිසා එම ළදරුවා මිය ගියා. අනතුරුව සෞදි අධිකරණය තීන්දු කළේ ඇය එහිදී මිනිස් ඝාතනයක් සිදුකළ බවටයි. ඒ අනුව ඇයට මරණ දඬුවම නියම වුණා. ඇයගේ දඩුවම ඉවත් කරන ලෙස ශ්‍රී ලංකා රජය ඇතුලූ පාර්ශව රැසක් සෞදි රජු ඇතුලූ බලධාරීන්ගෙන් වසර ගණනාවක් පුරා ඉල්ලීම් සිදුකළා.



UPDATE - මෙරට කොවිඩ්  19 ආසාදිතයින් සංඛ්‍යාව 1141 දක්වා ඉහළට
Sunday, 24 May 2020 - 23:36

මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 1141 දක්වා ඉහළ... Read More

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1138ක් දක්වා ඉහළට
Sunday, 24 May 2020 - 22:09

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1138 දක්වා ඉහළ ගොස්... Read More

අටළුගමදී හිරු මාධ්‍යවේදියාට බාධා කර මෝටර් රථයට අලාභ හානි කරයි (වීඩියෝ)
Sunday, 24 May 2020 - 21:41

බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයේ රාමසාන් සමරන ආකාරය සම්බන්ධ ප්‍රවෘත්ති... Read More