ජනතාවගේ අයිතීන් උදුරාගැනීමට කිසිවෙකුටත් ඉඩක් නැහැ. ජනපති.

Wednesday, 09 January 2013 - 19:20

%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%89%E0%B6%A9%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.

ජීවිත පරදුවට තබා ලබාගත් නිදහස සහ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උදුරා ගැනීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. රණවිරුවන් යුදාධිකරණයට ගෙනයාමට ඇතැම් පිරිස් උත්සාහ දැරුවත් නිදහස්, නිවහල් දේශයක් ලෙස රට ගොඩනගමින් යන සුවිසල් සංවර්ධන වැඩපිළිවෙල ආපසු හැරවීමට රජය සූදානම් නොමැති බවයි ජනාධිපතිවරයා කියා සිටියේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ රණවිරු අභිමන් උපහාර ජාතික සමුළුව සහ ප්‍රතිලාභ ප්‍රදානෝත්සවය අරලියගහ මන්දිරයේදී අද අමතමින්.

 
[MP3]s51138[/MP3]



නව ඉන්දීය මහකොමසාරිස්, විදේශ ඇමති හමුවෙයි
Tuesday, 26 May 2020 - 14:59

ශ්‍රී ලංකාවේ, නව ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ අද විදේශ... Read More

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් එක්ලක්ෂ 45,000ක්
Tuesday, 26 May 2020 - 14:36

කොරෝනා වෛරසයෙන් වැඩිම බලපෑමකට ලක්වූ රටවල් 10 ට එක්වී ඇති ඉන්දියාවේ... Read More

Update - වැල්ලම්පිටියේ ගින්න පාලනය කෙරේ
Tuesday, 26 May 2020 - 14:35

වැල්ලම්පිටිය - වෙන්නවත්ත ප්‍රදේශයේ පිහිටි පරිප්පු ඇසුරුම්... Read More