ප්‍රදේශ රැසකට අධික වැසි. වැව් 72 න් 58 ක්ම වාන් දැමේ.

Thursday, 10 January 2013 - 12:43

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92.+%E0%B7%80%E0%B7%90%E0%B7%80%E0%B7%8A+72+%E0%B6%B1%E0%B7%8A+58+%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8+%E0%B7%80%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%9A.

දිවයිනට ඇද හැලෙන අධික වැසි හේතුවෙන් වාරි ජලාශ 72 න් 58 ක් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. මේ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු පැහැදිළි කරන එහි ජල කළමනාකරණ අංශයේ අධ්‍යක්‍ෂිකා ජානකී මීගස්තැන්න.

[MP3]s51169_1[/MP3]
 
අද දිනයේදීත් දිවයිනේ උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ වයඹ පළාත්වලට විටින් විට වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ පබෝධනී කරුණාපාල සඳහන් කළේ අපරභාගයේදී බස්නාහිර, සබරගමු සහ මධ්‍යම පළාත්වලටත් වැසි ඇතිවිය හැකි බවයි.

rn

[MP3]s51169_2[/MP3]



ඊයේ ආසාදිතයන් 13 ක් - මෙරට කොරෝනා රෝගීන් 1,633 දක්වා ඉහළට
Monday, 01 June 2020 - 7:50

ඊයේ දිනයේ නව ආසාදිතයින් 13 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරටින්... Read More

කසළ තේ කිලෝ 17,643ක් අල්ලයි
Monday, 01 June 2020 - 7:42

පරිභෝජනයට නුසුදුසු කසල තේ කිලෝග්‍රෑම් 17,634ක් වැල්ලම්පිටිය... Read More

අද දුම්රිය ගමන් වාර 37ක්
Monday, 01 June 2020 - 7:33

පිට පළාත්වල සිට කොළඹට පැමිණෙන පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ සේවකයින්ට... Read More