අවිස්සාවේල්ල බන්ධනාගාරයෙන් රැඳවියන් 10 ක් පළා යයි.

Thursday, 10 January 2013 - 12:43

%E0%B6%85%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+10+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.


 
අවිස්සාවේල්ල බන්ධනාගාර සිර මැදිරියේ රඳවා සිටි රැඳවියන් දසදෙනෙකු අද (10) අලූයම් කාලයේ පළාගොස් තිබෙනවා.  අවිස්සාවේල්ල පොලීසිය සඳහන් කළේ පලාගිය බන්ධනාගාර රැඳවියන් සොයා පරීක්ෂන කටයුතු ආරම්භ කර ඇති බවයි. බන්ධනාගාරයේ ආරක්ෂාවට රඳවා සිටි බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකුට පහරදී එම රැඳවියන් පළා ගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියේ. මෙම බන්ධනාගාරයේ රඳවා සිටි මුළු රැඳවියන් ගණන 13 ක්.



නියෝග නොතකා විවෘත කළ මස් අලෙවිසැල (වීඩියෝ)
Saturday, 06 June 2020 - 23:23

2020 රාජ්‍ය පොසොන් උත්සවය නිමිත්තෙන් සුරාසැල්ල මස් මාංශ අලෙවි... Read More

ලොව පුරා කොරෝනා වෛරස් අසාදිත මරණ ලක්ෂ 4 ඉක්මවයි
Saturday, 06 June 2020 - 23:00

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව ලක්ෂ... Read More

මැතිවරණයේදී පොදුජන පෙරමුණට සහය දෙන බව තොණ්ඩමන්ගේ පුත් ජීවන් තොණ්ඩමන් කියයි (වීඩියෝ)
Saturday, 06 June 2020 - 22:42

එළඹෙන මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තුනෙන් දෙකක... Read More