රිසානාගේ දඬුවමට විරෝධය පා සෞදි ශ්‍රී ලංකා තානාපති සිය රට කැදවයි.

Thursday, 10 January 2013 - 19:38

%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8F+%E0%B7%83%E0%B7%9E%E0%B6%AF%E0%B7%92+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%BB%E0%B6%A7+%E0%B6%9A%E0%B7%90%E0%B6%AF%E0%B7%80%E0%B6%BA%E0%B7%92.

සෞදි අරාබියේදී ශ්‍රී ලාංකික ගෘහ සේවිකා රිසානා නෆීක්ට මරණ දඩුවම ලබා දීමට විරෝධය පළ කරමින් රියාද් නුවර සිටින සවුදි ශ්‍රී ලංකා තානාපතිවරයා සිය රට කැදවා තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කරුණාතිලක අමුණුගම සඳහන් කළේ සවුදි රජය ලක් රජය රිසානා නෆීක් නිදහස් කරන ලෙස කළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාර ලබානොදීමට විරෝධය පළ කරමින් මෙම තීරණය ගත් බවයි. සවුදි අධිකරණය මගින් රිසානා නෆීක්ට මරණ දඩුවම නියම කළේ ඇය 17 හැවිරිදි බාල වයස්කාර දැරියක්ව සිටියදීයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු සිවිල් සංවිධාන රැසක් ඇය නිදහස් කරන ලෙස සවුදි රජුගෙන් ඉල්ලීමක් කර තිබුණා. මේ අතර, යුරෝපා සංගමයද ඇයට ලබාදුන් මරණ දඬුවම දැඩිලෙස හෙළා දැක තිබෙනවා.



මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1648 දක්වා ඉහලට
Tuesday, 02 June 2020 - 19:01

ඩුබායි සිට පැමිණි තවත් අයෙකුට කොරෝනා අසාදනය වී ඇති බව අනාවරණ... Read More

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1647 දක්වා ඉහළට
Tuesday, 02 June 2020 - 18:32

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1647 දක්වා ඉහළ ගොස් තිබෙනවා.ඒ... Read More

මොරටුවේ හෝටල් හිමිකරුවෙකුගෙන් කප්පම් ඉල්ලූ 37 හැවිරිදි සැකකරු අත්අඩංගුවට
Tuesday, 02 June 2020 - 18:13

මොරටුව සොයිසාපුර ප්‍රදේශයේ හෝටල් හිමිකරුවෙකුගෙන් කප්පම්... Read More