නීතීඥවරුන් රාජකාරිවලින් ඉවතට.

Friday, 11 January 2013 - 7:48

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%93%E0%B6%A5%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7.

අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග වාර්තාව පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට විරෝධය පළ කරමින් අද දිනයේ ද නීතීඥවරුන් අධිකරණ කටයුතුවලින් බැහැරවීමට තීරණය කර තිබෙනවා. ඊයේ (10) දිනයේ ද නීතීඥවරුන් අධිකරණ කටයුතුවලින් බැහැරවීම නිසා දිවයින පුරා අධිකරණ රැසක කටයුතුවලට බාධා එල්ල වුණා. මෙම තත්ත්වය හමුවේ ඊයේ කැඳවීමට සහ විභාගයට ගැනීමට නියමිතව තිබූ නඩු රැසක් වෙනත් දිනවලට කල් තැබීමටයි විනිසුරුවරුන් පියවර ගනු ලැබුවේ. අධිකරණ කටයුතුවලින් බැහැර වූ නීතීඥයින් කොළඹ - අලූත්කඬේ උසාවි සංකීර්ණය ඉදිරිපිට පැවැත්වූ විරෝධතා ව්‍යාපාරය අතරතුර ආණ්ඩුවට සහය පළ කරමින් විරෝධතාවයකට එක්වූ පිරිසක් සමඟ උණුසුම්කාරී තත්ත්වයක් ද ඇති වුණා.



මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 1633 දක්වා ඉහළට
Sunday, 31 May 2020 - 23:21

මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව1633ක් දක්වා... Read More

ධීවරයින්ගේ රැස්වීම උණුසුම් වෙයි (වීඩියෝ)
Sunday, 31 May 2020 - 22:54

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය,... Read More

හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරාට අගමැතිගෙන් අවසන් ගෞරව (වීඩියෝ)
Sunday, 31 May 2020 - 22:52

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාගේ පියා වූ... Read More