පාර්ලිමේන්තුව පාවා දෙන්නේ නැහැ - රනිල්.

Friday, 11 January 2013 - 13:02

%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%B4%E0%B7%8F%E0%B7%80%E0%B7%8F+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A.

තමන් කිසි විටෙකත් පාර්ලිමේන්තුව පාවා නොදෙන බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසනවා. කෙසේ වෙතත්, අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන්ද තම පක්ෂය පෙනී සිටින බවයි විපක්ෂ නායකවරයා අවධාරණය කළේ. එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන ප්‍රවර්ධන වැඩසටහන ආරම්භ කරමින් සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද (11) පැවති උත්සවයකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළා.

[MP3]s51240_1[/MP3]

එහිදී තවදුරටත් අදහස් දැක්වු විපක්ෂ නායකවරයා.

[MP3]s51240_2[/MP3]