අධිකරණය මෙන්ම පාර්ලිමේන්තුවත් රකින්න. - රනිල්.

Friday, 11 January 2013 - 18:56

%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.+-+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A.

අධිකරණ පද්ධතියේ ගැටළු මතු කරමින් ආණ්ඩුව විසින්ම රට තුළට ජාත්‍යන්තර බලපෑම් එල්ල කර ගැනීමට මඟ සලසමින් සිටින බවට එක්සත් ජාතික පක්ෂය චෝදනා කරනවා. එම පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මෙම අදහස් පළ කළේ එක්සත් ජාතික පක්ෂ සන්නිවේදන ප්‍රවර්ධන සමාරම්භක උත්සවය පිටකෝට්ටේ ජාතික සේවක සංගම් මූලස්ථානයේ දී අද (11) අමතමින්.

 

[MP3]s51256_1[/MP3]                                         

 

කෙසේ වෙතත් කොළඹ ඊයේ (10) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ප්‍රකාශ කළේ මෙම අර්බුදයේ සියලූ වගකීම් අගවිනිසුරුවරිය විසින් භාර ගත යුතු බවයි.

 

[MP3]s51256_2[/MP3]                                      

 

ජාතික සේවක සංගම් මූලස්ථානයේ අද (11) පැවැති රැස්වීමේදී විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ද අදහස් පළ කළා. ඔහු කියා සිටියේ පාර්ලිමේන්තුව පාවාදීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් නොමැති බවයි.

 
[MP3]s51256_3[/MP3]



ඇදිරිනීතිය මැද දෙවනගල පුදබිමට කඩා වැදුණු පිරිසක් විහාරාධිපති හිමියන්ට තර්ජනය කරයි (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 21:56

රටපුරා ඇදිරිනීතිය පනවා තිබූ පසුගිය ඉරිදා ඓතිහාසික මාවනැල්ල... Read More

මාවතගම පළගැටියා දකුණු පළාතටත් (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 21:11

කුරුණෑගල - මාවතගම ප්‍රදේශයෙන් වාර්තාවූ පළගැටි විශේෂය මේ වනවිට... Read More

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1649 දක්වා ඉහළට
Tuesday, 02 June 2020 - 20:50

තවත් කොරෝනා ආසාදිතයෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන්... Read More