මර්වින් සිල්වා කැළණියෙන් ඉල්ලා අස්වෙයි.

Friday, 11 January 2013 - 20:30

%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

අමාත්‍ය මර්වින් සිල්වා කැළණිය ආසනයේ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අද (11) පස්වරුවේ ජනාධිපතිවරයා වෙත භාර දී තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා එම ලිපිය භාර ගත් බවයි.



මංගල උත්සව සඳහා පුද්ගලයින් 100 කට වඩා කැඳවා ගැනීම නීතිවිරෝධී බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි
Monday, 25 May 2020 - 13:58

කොතරම් විශාල ධාරිතාවක් සහිත ශාලාවකට වුව ද මංගල උත්සව සඳහා... Read More

මෙරට කොරෝනා ආසාදනයවී පූර්ණ සුවය ලැබූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 695 දක්වා ඉහළට
Monday, 25 May 2020 - 13:50

මෙරට කොරෝනා ආසාදනයවී පූර්ණ සුවය ලැබු පුද්ගලයින්ගේ සංඛ්‍යාව... Read More

එළවළු මිල පාලනයට පොලීසියත්
Monday, 25 May 2020 - 13:38

අධික මිලට එළවළු අලෙවි කරන අතරමැදියන්ට නීතිය ක්‍රියාත්මක... Read More