මර්වින් සිල්වා කැළණියෙන් ඉවත් වේ.

Saturday, 12 January 2013 - 7:49

%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%9A.

අමාත්‍ය මර්වින් සිල්වා කැළණිය ආසනයේ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ (11) පස්වරුවේ ජනාධිපතිවරයා වෙත භාර දී තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා එම ලිපිය භාර ගත් බවයි. පසුගිය දා ඝාතනයට ලක්වූ කැළණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවලගේ මරණය සම්බන්ධයෙන් අමාත්‍ය මර්වින් සිල්වාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ඇතුලූ පිරිසකට චෝදනා එල්ල වූ අතර ඔවුන් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ සිද්ධියත් සමග කැළණිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් අමාත්‍ය මර්වින් සිල්වාට ද විවිධ චෝදනා එල්ල කළා.



UPDATE - මෙරට කොවිඩ්  19 ආසාදිතයින් සංඛ්‍යාව 1141 දක්වා ඉහළට
Sunday, 24 May 2020 - 23:36

මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 1141 දක්වා ඉහළ... Read More

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1138ක් දක්වා ඉහළට
Sunday, 24 May 2020 - 22:09

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1138 දක්වා ඉහළ ගොස්... Read More

අටළුගමදී හිරු මාධ්‍යවේදියාට බාධා කර මෝටර් රථයට අලාභ හානි කරයි (වීඩියෝ)
Sunday, 24 May 2020 - 21:41

බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයේ රාමසාන් සමරන ආකාරය සම්බන්ධ ප්‍රවෘත්ති... Read More