අපි අවධානයෙන්. - ඇමරිකාව.

Saturday, 12 January 2013 - 7:53

%E0%B6%85%E0%B6%B4%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A.+-++%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80.

අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග කටයුතු පිළිබද දැඩි අවධානයෙන් කටයුතු කරන බව ඇමරිකාව ප්‍රකාශ කරනවා. ඊයේ (11) පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් ඇමරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ බලය වෙන් වී ඇති ආකාරය පිළිබදව ගැටලූ පවතින බවයි. විරෝධතාවලදී සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබදව ද තම නිවේදනයේ සඳහන් කරන ඇමරිකානු තානාපති කාර්යාලය සාමකාමී විරෝධතාකරුවන් ආරක්ෂා කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කළා.



2021 සඳහා පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කර ගැනීමේ අයදුම්පත්‍රය ප්‍රකාශයට පත්කෙරේ
Wednesday, 27 May 2020 - 15:11

ලබන වසර සඳහා පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ... Read More

සරසවි ප්‍රවේශයට ඔන්ලයින් අයදුම්පත් කැඳවීම ජූනි 2 වනදායින් අවසන්
Wednesday, 27 May 2020 - 15:04

2019 - 2020 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශයට ඔන්ලයින්... Read More

වසර ගණනාවක් පුරා පවත්වන්නට නොහැකි වූ SLPL ලබන අගෝස්තුවේ (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 14:57

වසර ගණනාවක් පුරා පවත්වන්නට නොහැකි වූ ශ්‍රී ලංකා ප්‍රිමියර්... Read More