පාර්ලිමේන්තුවේ තීරණය ඊයේ රාත්‍රියේම ජනපතිට.

Saturday, 12 January 2013 - 7:57

%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%8A%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%B8+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7.

අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝග වාර්තාව සම්මත වීම පිළිබද සංදේශය ඊයේ (11) රාත්‍රියේම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත භාර දුන් බව නියෝජ්‍ය කථානායක චන්දිම වීරකොඩි ප්‍රකාශ කළා. ඒ පිළිබද අදහස් දක්වන නියෝජ්‍ය කථානායකවරයා.

 

[MP3]s51278[/MP3]

ඇය තනතුරෙන් ඉවත් කිරීමේ තීරණය ජනාධිපතිවරයා විසින් අගවිනිසුරුවරියට ජනාධිපති අධිකාර පත්‍රයක් මගින් දැන්වීම මීළඟ පියවරයි.