ගොඩවාය මුහුදේ නැවේ මිරිස් ගලක්.

Saturday, 12 January 2013 - 8:18

%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B7%80%E0%B7%8F%E0%B6%BA+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B7%9A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A.

ක්‍රි.පූ. 1 වන සහ 2 වන සියවස අතර කාලයේ ගොඩවාය වරාය ආශ්‍රිත මුහුදේ දී ගිලී ගිය  ඉන්දියන් සාගරයෙන් දැනට හමුවූ පැරණිතම නෞකාව පිළිබද සිදුකළ පරීක්ෂණ ඇතුළත් වාර්තාවක් ඊයේ (11) එළි දැක්වුණා. සිදුකරන ලද පරීක්ෂණවලදී ක්‍රි.පූ. 2 වන සහ 3 වන සියවසට අයත් යැයි සැලකෙන ඇඹරුම් ගලක් එහි තිබී හමුවී තිබෙනවා. ප්‍රංශයේ සෝබෝන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඔස්මන් ඞී. බෝපේආරච්චි සඳහන් කළේ නෞකාව පිළිබද පරීක්ෂණ තවදුරටත් සිදුකරන බවයි.

 
[MP3]s51282[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories