අස්ථීර ලෝකයේ ස්ථීර තනතුරු නැහැ. - ඇමති මෛත්‍රීපාල.

Saturday, 12 January 2013 - 12:24

%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%93%E0%B6%BB+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%93%E0%B6%BB+%E0%B6%AD%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%9B%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD.

අස්ථීර ලෝකයේ ස්ථීර ජීවිත සහ ස්ථීර තනතුරු නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ආයතනයකට, දෙපාර්තමේන්තුවකට, පුද්ගලයෙකුට කුමන අන්දමේ සහතික ලබාගෙන තිබුණත් ජනතා සහතිකය නැතිනම් ඵලක් නොමැති බවයි. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වාර්ෂිවක පවත්වනු ලබන සුව - කලා මහෝස්ත්සවයට ඊයේ (11) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

 

[MP3]s51286[/MP3]



ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු සතුට සැමරූ හැටි (ඡායාරූප)
Tuesday, 02 June 2020 - 17:58

අද ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු නාවලපිටිය නගරයේ... Read More

බඹර ප්‍රහාරයකට ලක්වීමෙන් ලිඳුල ප්‍රදේශයේ කාන්තාවක් මරුට
Tuesday, 02 June 2020 - 17:45

බඹර ප්‍රහාරයකට ලක්වූ ලිඳුල සෙන්ට් කූම්ස් වතුයායේ කාන්තාවක්... Read More

මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1645 දක්වා ඉහළට
Tuesday, 02 June 2020 - 17:44

කොරෝනා ආසාදිත නාවික හමුදා සාමාජිකයන් දෙදෙනෙකු වාර්තාවීමත්... Read More