ප්රජාතන්ත්රවාදය සුරක්ෂිත කර ගැනීම සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අදහස් පළ කළා. කළුතර පැවති ජනහමුවකදී ඔහු මේ බව කියා සිටියේ දෝෂාභියෝගය පිළිබඳව කරුණු පැහැදිලි කරමින්.
[MP3]s51308_1[/MP3]
එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කර පාර්ලිමේන්තුවට තේරි පත්වී ඊයේ දෝෂාභියෝග වාර්තාවට පක්ෂව ඡන්දය ලබා දුන් මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පියවර ගන්නා බව එම පක්ෂය ප්‍රකාශ කළා. එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක මේ බව සඳහන් කළේ මහනුවර අද (12) පැවති රැස්වීමක් අමතමින්.
[MP3]s51308_2[/MP3]
කෙසේ වෙතත්, එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වී දැනට ආණ්ඩුවේ අමාත්‍ය ධුරයක් දරන ලක්ෂ්මන් සෙනෙවිරත්න අමාත්‍යවරයා මේ පිළිබඳව දැක්වූයේ මෙවන් අදහසක්.
[MP3]s51308_3[/MP3]
Follow US
Most Viewed Stories