දෝෂාභියෝගය ගැන හදවතට එකඟව තීරණයක් ගන්නවා - ජනපති.

Saturday, 12 January 2013 - 19:03

%E0%B6%AF%E0%B7%9D%E0%B7%82%E0%B7%8F%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%84%E0%B6%AF%E0%B7%80%E0%B6%AD%E0%B6%A7+%E0%B6%91%E0%B6%9A%E0%B6%9F%E0%B7%80+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.


අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට වත්මන් රජය නිරන්තරයෙන් කටයුතු කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා නිදහස් උපාධිධාරින්ගේ සම්මේලනය කොළඹදී අද (12) අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ තමන් දෝෂාභියෝගය සම්බන්ධයෙන් හදවතට එකඟව තීරණයක් ගන්නා බවයි.

[MP3]s51310_1[/MP3]

දෝෂාභියෝග වාර්තාව පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී අදහස් පළ කළා.

[MP3]s51310_2[/MP3]

රාජ්‍ය සේවයට අනුයුක්ත කරනු ලැබූ උපාධිධාරී අභ්‍යාසලාභීන් රාජ්‍ය සේවයේ ස්ථිර කරමින් පත්වීම් ලබාදීම ද මෙම උත්සවයේදී ආරම්භ වුණා. ජනාධිපතිවරයා එහිදී උපාධිධාරින් කිහිපදෙනෙක් සඳහා සංකේතාත්මකව රාජ්‍ය සේවයේ ස්ථිර පත්වීම් ලබා දුන්නා.



සියෝන් දේවස්ථානයේ ප්‍රහාරයට බෝම්බ රැගෙන ගොස් ඇත්තේ මගී ප්‍රවාහන බස් රථයකින් බව අනාවරණ වෙයි (වීඩියෝ)
Thursday, 04 June 2020 - 20:11

මඩකලපුව සියෝන් දේවස්ථානයට බෝම්බ ප්‍රහාරය එල්ල කළ මොහොමඩ්... Read More

‘‘ද ෆිනෑන්ස්’’ සමාගමේ තැන්පත්කරුවන්ට ලක්ෂ 6 බැගින් වන්දි
Thursday, 04 June 2020 - 19:40

ද ෆිනෑන්ස් සමාගමේ සියලූම තැන්පත්කරුවන්ට ජුනි 7 වනදා සිට පළමු... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1790 දක්වා ඉහළට
Thursday, 04 June 2020 - 19:34

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව... Read More