උසස් පෙළ ප්‍රතිඵල ජනවාරි 30.

Saturday, 12 January 2013 - 19:33

%E0%B6%8B%E0%B7%83%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B7%85+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B5%E0%B6%BD+%E0%B6%A2%E0%B6%B1%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%92+30.

2012 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ජනවාරි 30 වැනිදා නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා. මේ වනවිට ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා වූ වැඩපිළිවෙල කඩිනම් කර ඇති බවයි ඔහු සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories