සිවිල් නඩු විධාන සංග්‍රහයේ විප්ලවීය වෙනසක් මේ වසරේදී සිදුකරන බව අධිකරණ අමාත්‍ය රාවුෆ් හකීම් ප්‍රකාශ කළා. ගාල්ල - බෙලිගහ ප්‍රදේශයේ අභිනවයෙන් ඉදිවන නව අධිකරණ සංකීර්ණයට මුල්ගල තැබීමේ අවස්ථාවට ඊයේ (12) එක්වෙමින් ඔහු කියා සිටියේ අපරාධ නිතී සංග්‍රහයට ද සංශෝධන එක් කරන බවයි.
[MP3]s51322[/MP3]