හිටපු අමාත්‍ය පෙස්ටස් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි.

Sunday, 13 January 2013 - 7:56

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F+%E0%B6%85%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.



එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකයෙකු වූ හිටපු අමාත්‍ය පෙස්ටස් පෙරේරා අද අලූයම අභාවප්‍රාප්ත වුණා. කොළඹ පෞද්ගලික රෝහලකදී ඔහු අභාවප්‍රාප්ත වූ බවයි පවුලේ ඥාතීන් ප්‍රකාශ කළේ. මියයන විට පෙස්ටස් පෙරේරා හිටපු අමාත්‍යවරයා 82 වන වියේ පසුවුණා.  දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බදාදා සිදු කෙරෙනු ඇති.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories