එකම විසඳුම ගැන ඇමති අනුර යාපා හෙළි කරයි.

Sunday, 13 January 2013 - 8:07

%E0%B6%91%E0%B6%9A%E0%B6%B8+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.

අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග ක්‍රියාවලිය නීත්‍යානුකූලව සිදුකළ නිසා ඊට එරෙහිවීමට කිසිවෙකුට හැකියාවක් නොමැති බව දෝෂාභියෝග විමර්ෂණ තේරීම් කාරක සභාවේ සභාපති අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වූ දෝෂාභියෝග වාර්තාව පිළිබඳ අවසන් තීරණය ගැනීමේ වගකීම ජනාධිපතිවරයා සතුවන බවයි.

[MP3]s51332_1[/MP3]

මේ අතර, කුණ්ඩසාලේ ඊයේ පැවති රැස්වීමකදී එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක ද මේ පිළිබඳ අදහස් පළ කළා. ආණ්ඩුව අධිකරණ තීන්දු නොසලකා සිටින බවටයි ඔහු එහිදී චෝදනා කළේ.

[MP3]s51332_2[/MP3]

එහෙත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ලැටිමහවුස් ප්‍රතිපත්තිය පිළිබඳව දැක්වූයේ මෙවන් අදහසක්.

[MP3]s51332_3[/MP3]



ජනපතිගෙන් ජනතාවට විශේෂ ඉල්ලීමක්
Tuesday, 26 May 2020 - 6:01

ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසුව ද සෞඛ්‍ය නියමයන් පිළිපදිමින්... Read More

මාස දෙකකට අධික කාලයකට පසු කොළඹ සහ ගම්පහ යළි විවෘත වෙයි
Tuesday, 26 May 2020 - 5:43

මාස දෙකකට අධික කාලයක් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට පනවා... Read More

ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වයේ වැඩිවීමක් (වීඩියෝ)
Monday, 25 May 2020 - 22:40

දිවයිනට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැලඹිලි තත්ත්වයක් හේතුවෙන්... Read More