තවත් බස් පරීක්ෂණයක්.

Sunday, 13 January 2013 - 8:10

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

අධි සුඛෝපභෝගී බස් රථවල මහජනතාවට සපයන සේවාවන් පිළිබඳව සතියක් තුළ වාර්තාවක් සපයන ලෙස පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යවරයා ජාතික ගමනාගමන කොමිසමට නියෝග කර තිබෙනවා. එහි සභාපති රොෂාන් ගුණවර්ධන සඳහන් කළේ අඛණ්ඩව මහජනතාවගෙන් ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගෙන පුද්ගලික ප්‍රවාහන අමාත්‍ය සී.බී. රත්නායක තමන් වෙත මෙම නියෝගය ලබාදුන් බවයි.

[MP3]s51333[/MP3]



වෛරසය සමඟ ජීවත් වන්න හුරු වන්න, පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ජනතාවට කියයි
Tuesday, 02 June 2020 - 10:16

කොරෝනා වෛරස් ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව ඉහළ යමින් තිබියදී... Read More

මාළිගාවත්ත වෙඩි තැබීම ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
Tuesday, 02 June 2020 - 9:50

මාළිගාවත්ත, ලක්සෙත සෙවණ මහල් නිවාස සංකීර්ණයේ පුද්ගලයෙකුට... Read More

සොයිසාපුර ආපනශාලාවට වෙඩි තැබීමේ සිද්ධියට තවත් අයෙකු අත්අඩංගුවට
Tuesday, 02 June 2020 - 9:02

මොරටුව - සොයිසාපුර ප්‍රදේශයේ ආපනශාලාවකට මෝටර් රථයකින් පැමිණ... Read More