නිව්යෝක්පුරයේ වසංගතයක්.

Sunday, 13 January 2013 - 10:08

%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B6%BA%E0%B7%9D%E0%B6%9A%E0%B7%8A%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%AD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.



ඇමෙරිකාවේ නිව්යෝක් ප්‍රාන්තයේ හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ ප්‍රාන්තය තුළ ඉන්ෆ්ලූවෙන්සා වෛරසය සීඝ්‍ර වශයෙන් පැතිරයාමත් සමඟයි. මීට පිලියමක් ලෙස එන්නත් වැඩි වශයෙන් රෝගීන්ට ලබාදීමටයි ප්‍රාන්ත සෞඛ්‍ය බළධාරින් පියවර ගෙන ඇත්තේ. විශේෂයෙන් ඖෂධවේදීන්ට ද කුඩා ළමුන්ට එන්නත් ලබාදීම සඳහා අවසර ලබාදී ඇති බව විදෙස් වාර්තා ප්‍රකාශ කළා. මෙවර ශීත ඍතුවේ නිව්යෝක් ප්‍රාන්තයෙන් ඉන්ෆ්ලූවෙන්සා වෛරසය වැළඳුනු රෝගීන් 20,000 කට ආසන්න සංඛ්‍යාවක් සොයා ගෙන ඇති අතර එය පෙර වසරට වඩා සිව් ගුණයක වැඩිවීමක්.



ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව යළි න්‍යෂ්ටික බලය පෙන්වන්න යයි
Monday, 25 May 2020 - 18:58

ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව... Read More

ඇෆ්ගනිස්ථානය තලේබාන් සිරකරුවන් 2,000ක් නිදහස් කරයි
Monday, 25 May 2020 - 8:32

රාමසාන් සමයේ තලේබාන් සංවිධානය ප්‍රකාශයට පත් කළ සටන් විරාමයට... Read More

ඇමරිකාව න්‍යෂ්ටික පිපුරුමකටත් සැරසේ
Sunday, 24 May 2020 - 19:13

රුසියාවට සහ චීනයට අනතුරු ඇගවීමක් ලෙස න්‍යෂ්ටික අත්හදා බැලීමක්... Read More