විනිසුරුවරුන්, ජනපති හමුවේ.

Sunday, 13 January 2013 - 13:23

%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (12) ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සමඟ සාකච්ඡාවක නිරත වී තිබෙනවා. එමෙන්ම අද දිනයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නියෝජිතයන් සමඟ ද සාකච්ඡා කිරීමට නියමිත බවයි ජනාධිපති ප්‍රකාශක මොහාන් සමරනායක සඳහන් කළේ. දෝෂාභියෝග යෝජනාව අතරතුර පැවති ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ විශේෂ මහා සභා වාරයකදී යෝජනා 3 ක් ද සමම්ත කර ගත්තා. ඉන් එක් යෝජනාවක් වූයේ අපක්ෂපාතී පරීක්ෂණයකින් තොරව අගවිනිසුරුවරිය ඉවත් කළහොත් නව අගවිනිසුරුවරයා හෝ අගවිනිසුරුවරිය ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් පිලිනොගන්නා බවයි.



ඓතිහාසික දෙවනගල පුදබිමේ සීමා ලකුණු කිරීමේදී පුරාවිද්‍යා නිලධාරීන්ට මරණ තර්ජන (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 21:21

ඓතිහාසික දෙවනගල පුදබිමේ සීමා ලකුණු කිරීමේදී තමන්ට මරණ තර්ජන... Read More

මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1453 දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 20:48

තවත් කොරෝනා ආසාදිතයන් 28 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

නීතිපතිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට වාර්තා තුනක් (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 20:31

මහ මැතිවරණය පැවැත්වීමේ දිනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය... Read More