පුනරුත්ථාපනය කළ එල්.ටී.ටී.ඊ සාමාජිකයින් 313 කට නිදහස.

Sunday, 13 January 2013 - 14:08

%E0%B6%B4%E0%B7%94%E0%B6%B1%E0%B6%BB%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A.%E0%B6%A7%E0%B7%93.%E0%B6%A7%E0%B7%93.%E0%B6%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+313+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83.



හෙට දිනයට යෙදී තිබෙන තෛයිපොංගල් උත්සවය නිමිත්තෙන් පුනරුත්ථාපනය කරන ලද එල්.ටී.ටී.ඊ සාමාජිකයින් 313 දෙනෙකු අද සමාජගත කෙරුණා. ඒ පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීරගේ ප්‍රධානත්වයෙන් වවුනියාවේ පැවති උත්සවයකදීයි. පුනරුත්ථාපනය ලබන එල්.ටී.ටී.ඊ සාමාජිකයින් 424 දෙනෙකු පමණක් තවත් සමාජගත කිරීමට ඉතිරිව ඇතැයි එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක එම්.එස්.සතීෂ් කුමාර් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.

[MP3]s51352[/MP3]



මෙරට, කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 1,683ක් දක්වා ඉහළට
Wednesday, 03 June 2020 - 5:53

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ මෙරට ආසාදිතයින් සංඛ්‍යාව 1,683ක් දක්වා... Read More

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1656 දක්වා ඉහළට
Tuesday, 02 June 2020 - 23:57

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1656 දක්වා ඉහළ ගොස් තිබෙනවා.ඒ... Read More

මද්දකට හසු වී මියගොස් සිටි කොටියෙකු නෙළුව ප්‍රදේශයෙන් සොයාගනී (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 22:44

නෙළුව, හක්පිටිය, මැණිකාවිට ප්‍රදේශයේදී මද්දකට හසු වී මියගොස්... Read More