නව අගවිනිසුරුවරයෙකු පත්කිරීම කඩිනමින්.

Monday, 14 January 2013 - 7:44

%E0%B6%B1%E0%B7%80+%E0%B6%85%E0%B6%9C%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%9A%E0%B6%A9%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A.


ව්‍යවස්ථානුකූලව නව අගවිනිසුරුවරයෙක් පත් කිරීමේ කටයුත්ත කඩිනමින් සිදුවිය යුතු බව නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි සදහන් කළා. අගවිනිසුරු තනතුරට පත් කළ යුතු බවට නිර්දේශ කළ නම් ජනාධිපතිවරයා විසින් කථානායකවරයාට යොමු කිරීමෙන් අනතුරුව කථානායකවරයා විසින් එය පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය සඳහා යොමු කිරීමට නියමිතයි. පාර්ලිමේන්තු කවුන්සිලයේ අනුමැතියෙන් අනතුරුව නැවත ජනාධිපතිවරයා වෙත ලැබෙන නිර්දේශයන් අතුරින් ජනාධිපතිවරයා විසින් නව අගවිනිසුරුවරයා පත් කළ යුතු බවයි නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි සඳහන් කළේ.

[MP3]s51381[/MP3]



කොවිඩ් -19 අසාදනය වී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් ගණන 344 දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 11:21

කොවිඩ් - 19 ආසාදනය වී මේ දක්වා සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන්... Read More

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය ඇරඹේ
Wednesday, 27 May 2020 - 11:19

කොරෝනා වසංගතය පැතිර යාමත් සමඟ ඇණහිට තිබූ උඩරට මාර්ගයේ දුම්රිය... Read More

ඇමැතිතොණ්ඩමන්ගේ අවසන් කටයුතු 31 වන දා
Wednesday, 27 May 2020 - 11:04

හදිසියේ ඇති වු හෘද්‍යාබාධයකින් මිය ගිය ලංකා කම්කරු කොන්ග්‍රසයේ... Read More