විපක්ෂ නායකවරයාගෙන් පුවත්පත්වලට චෝදනා.

Monday, 14 January 2013 - 12:50

%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F.


අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග ක්‍රියාවලිය සම්බන්ධයෙන් පුවත්පත් කතුවරුන්ගේ මාධ්‍ය භාවිතය අනුමත කළ නොහැකි බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසනවා. රාජගිරිය වතු සංගම් කාර්යාල ශ්‍රවණාගාරයේ අද (14) පැවති ජාතික නීතීඥ සංගමයේ හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.

[MP3]s51403_1[/MP3]

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා.


[MP3]s51403_2[/MP3]