ඉන්දියාවේ තවත් සමූහ ස්ත්‍රී දුෂණයක්. 6 ක් අත්අඩංගුවට.

Monday, 14 January 2013 - 13:13

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%96%E0%B7%84+%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%AF%E0%B7%94%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.+6+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7.



ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේදී 29 හැවිරිදි කාන්තාවක් සමූහදුෂණයකට ලක් කළ පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය සිකුරාදා මෙම කාන්තාව බස් රථයකින් සිය නිවස බලා යමින් සිටියදී මෙලෙස අපයෝජනයට ලක්වී ඇති බවයි බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය සඳහන් කළේ. දිල්ලි නුවර බස් රථයක් තුළ සමූහ දුෂණයට ලක්වී ඉන්දීය වෛද්‍ය ශිෂ්‍යාවක් මියගොස් මේ වනවිට ගතවී ඇත්තේ දින 17 ක් පමණයි. එසේ තිබියදී ඉන්දියාවෙන් තවත් සමූහ ස්ත්‍රී දුෂණ සිද්ධියක් වාර්තාවීම විශේෂත්වයක් බව බ්‍රිතාන්‍ය ගුවන් විදුලිය සඳහන් කළා. පන්ජාබ් ප්‍රාන්තයේ උතුරු ප්‍රදේශයේ පිහිටි අම්රිට්සාර් නැමති නගරය ආසන්නයේදී ඇයව මෙලෙස දුෂණයට ලක්ව ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර බස් රථයේ රියදුරා සහ කොන්දොස්තරවරයා ද වනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories