තවත් ශ්‍රී ලාංකිකයෙකුට මරණ දඩුවම.

Monday, 14 January 2013 - 13:16

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AF%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%B8.



පිහි ඇණුමක් සිදුකර ඉන්දීය ජාතිකයෙකු ඝාතනය කළ තවත් ශ්‍රී ලාංකිකයෙකුට කටාර් අධිකරණයක් විසින් මරණ දඩුවම ලබාදී තිබෙනවා. වෙන්ගඩසාලම් සුදේශ්කාර් නැමති මෙම ශ්‍රී ලාංකිකයා ඉන්දීය ජාතිකයා පිහියෙන් ඇන ඝාතනය කර ඇත්තේ 2011 වර්ෂයේදියි. මියගිය පුද්ගලයාගේ පවුලේ සාමාජිකයින්ට කටාර් රියාල් ලක්ෂයක මුදලක් ලේ වන්දි ලෙස ඉල්ලා තිබුණද කටාර් අධිකරණය එය ප්‍රතික්ෂේප කර තිබෙනවා.



කතරගම ඇසළ පෙරහර මංගල්‍යයේ කප් සිටුවීම අද
Saturday, 06 June 2020 - 9:05

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භ... Read More

සන්ෂයින් සුද්දාට වෙඩි තැබූ සිද්ධියට අත්අඩංගුවට ගත් ජෙරම්ට, නවාතැන් දුන් තිදෙනෙකු අත්අඩංගුවට
Saturday, 06 June 2020 - 8:42

වැලිගම - මිරිස්ස ප්‍රදේශයේදී සන්ෂයින් සුද්දාට වෙඩි තැබීමේ... Read More

සතියක් තුළ කොරියාවේදී ශ්‍රී ලාංකිකයින් 3ක් මිය යයි
Saturday, 06 June 2020 - 8:31

ගත වූ සතියක කාලය තුළ දකුණු කොරියාවේ සිටි ශ්‍රී ලාංකිකයින්... Read More