කහවත්ත පොලීසියේ 30කට ස්ථාන මාරු.

Monday, 14 January 2013 - 18:40

%E0%B6%9A%E0%B7%84%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+30%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94.


කහවත්ත  පොලීසියට අනුයුක්තව සේවය කළ නිලධාරීන් 30 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කර තිබෙනවා. රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වාස් ගුණවර්ධන සඳහන් කළේ ඊයේ (13) සිට ක්‍රියාත්මක වන පරිදි මොවුන් මාරු කර යවා ඇති බවයි. තවත් පොලිස් නිලධාරීන් තිස් දෙදෙනෙකු මාරු කිරීම සඳහා ඉදිරියේ දී කටයුතු සැලසුම් කර ඇති බව සඳහන්. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වාස් ගුණවර්ධන කියා සිටියේ මෙම පිරිස වසර 5කට වඩා එම පොලීසියේ රාජකාරී කටයුතු කිරීම හේතුවෙන් සාමාන්‍ය මාරු කිරීමේ පටිපාටිය මත ස්ථාන මාරු ලබාදී ඇති බවයි.

rn


කහවත්ත - කොටකෙතන ප්‍රදේශයේ පසුගිය දා සිදුවූ කාන්තා ඝාතන සම්බන්ධයෙන් නීතිය හරිහැටි ක්‍රියාත්මක නොකළ බවට ඇතැම් පොලිස් නිලධාරීන්ට චෝදනා එල්ල වුණා. මෙම සිදුවීම් ද අදාළ මාරුකිරීම්වලට හේතු වන්නට ඇති බවයි පොලිස් ආරංචිමාර්ග සඳහන් කළේ.



තවත් ආසාදිතයන් දෙදෙනෙක් හමුවෙයි - සමස්ත ආසාදිතයන් ගණන 1561ක්
Saturday, 30 May 2020 - 16:25

තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් දෙදෙනෙකු වාර්තාවී තිබෙනවා. ඒ... Read More

ජනපති සෝමාවතී පුද බිමේ ආගමික වතාවත්වල
Saturday, 30 May 2020 - 16:03

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පොළොන්නරුව ඓතිහාසික සෝමාවතී පුද... Read More

බස්නාහිර පළාතේ වැටලීමකින් සැකකරුවන් 375ක් අත්අඩංගුවට
Saturday, 30 May 2020 - 15:59

ඊයේ පෙරවරු 6යේ සිට අද පෙරවරු 5 දක්වා කාලය තුළ බස්නාහිර පළාත... Read More