අධිකරණය දේශපාලන වේදිකාවක් කරනු එපා. - ජනපති නීතිඥයින්ට කියයි.

Monday, 14 January 2013 - 18:45

%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%94+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F.+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%A5%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලධාරීන් සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් අරලියගහ මන්දිරයේ දී අද (14) පැවැත්වුණා. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ ඇතුළු ශ්‍රී ලංකා අධිකරණ කලාප 14කට අයත් නීතිඥ සංගම්වල සභාපතිවරුන්, ලේකම්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් මීට එක්ව සිටි බව සඳහන්. නීති ක්ෂේත්‍රයේ පවතින ගැටළු කිහිපයක් පිළිබද ඔවුන් මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කර තිබෙනවා. තුණ්ඩු කෑල්ලෙන් රට පාලනය කරන යුගයකට නැවත මේ රට ඇද දැමීමට තමන් කිසිවිටෙකත් ඉඩ නොතබන බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ. ආණ්ඩුව දේශපාලන වේදිකාවක් කර නොගන්නා ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී නීතිඥ සංගමයෙන් ඉල්ලීමක් කළා.
 
[MP3]s51425[/MP3]



වැසිකිලි වළ පුපුරාගොස් 13 හැවිරිදි දැරියකගේ දිවි අහිමි වූ දෙල්ගොඩ ඛේදවාචකය (වීඩියෝ)
Monday, 01 June 2020 - 20:40

නිවසේ වැසිකිලි වළේ දුඟද වැළැක්වීමට නොසැලකිලිමත් ලෙස කාබයිට්... Read More

ගල්කිස්සේ පිරවූ වෙරළ තීරය අසාර්ථක ව්‍යාපෘතියක් නොවේ - වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව (වීඩියෝ)
Monday, 01 June 2020 - 20:23

ස්වභාවික සුන්දරත්වයෙන් පිරුණු දෙස් විදෙස් සංචාරකයින් අතර... Read More

පාසල් සිසුවියක් දූෂණය කළ බස් කොන්දොස්තරවරයෙකුට වසර 30ක සිර දඩුවම්
Monday, 01 June 2020 - 19:42

15 හැවිරිදි පාසල් සිසුවියක විවාහ කර ගන්නා බවට පොරොන්දු වී ඇයව... Read More