ප්‍රජාතන්ත්‍රවාදය බේරා ගන්න පාරට බහින්නලූ.

Monday, 14 January 2013 - 19:49

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA+%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B6%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%BD%E0%B7%96.


ප්‍රජාතන්ත්‍රවාදය බේරා ගැනීම පාරට බැසිය යුතු බව විපක්ෂය නායක රනිල් වික්‍රමසිංහ පවසනවා. රාජගිරිය වතු සංගම් කාර්යාල ශ්‍රවණාගාරයේ අද (14) පැවති ජාතික නීතීඥ සංගමයේ හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මෙරට බලවේග සියල්ල විපක්ෂයේ විරෝධය සමඟ ඒකරාශි විය යුතු බවයි.

[MP3]s51428_1[/MP3]

කෙසේ වෙතත්, කළුතර - නාගොඩ ප්‍රදේශයේ අද (14) පැවැති ජන හමුවකට එක්වූ නියෝජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන එක්සත් ජාතික පක්ෂයේ දෝෂාභියෝගයක් පිළිබද මෙලෙස සඳහන් කළා.

[MP3]s51428_2[/MP3]



මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1566ක් දක්වා ඉහළට
Saturday, 30 May 2020 - 19:33

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1566ක් දක්වා ඉහළ... Read More

කොටි හිතවාදින්ගේ ග්‍රහනයට හසුවූ වෙබ් අඩවි යථා තත්ත්වයට
Saturday, 30 May 2020 - 19:32

මෙරට ප්‍රමුඛතම ප්‍රවෘත්ති වෙබ් අඩවිය වන hirunews.lk වෙබ් අඩවියට... Read More

අද රාත්‍රි දහයේ සිට යළි දිවයිනටම ඇඳිරි නීතිය
Saturday, 30 May 2020 - 19:22

අද රාත්‍රී 10 සිට ලබන සඳුදා උදෑසන 4 දක්වා මුළු දිවයින පුරා ඇදිරි... Read More