ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන 4කට තුවාල.

Tuesday, 15 January 2013 - 8:21

%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B6%B8+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1+4%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD.

නල්ලතණ්නිය - මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ රිකාටන් ප්‍රදේශයේ දී ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 4 දෙනෙකු තුවාල ලබා මස්කෙලිය රෝහලට අද (15) අලූයම ඇතුළත් කළා.

[JPG]51459_1[/JPG]

[JPG]51459_2[/JPG]

[JPG]51459_3[/JPG]