හැර ගිය සෙබලූන් 33,500ක් හමුදා සේවයෙන් ඉවතට.

Tuesday, 15 January 2013 - 12:35

%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%99%E0%B6%B6%E0%B6%BD%E0%B7%96%E0%B6%B1%E0%B7%8A+33%2C500%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7.

යුද හමුදාව හැර ගිය සෙබලූන් 33,500කට ආසන්න සංඛ්‍යාවක් නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් කර ඇති බව යුද හමුදා මූලස්ථානය පවසනවා. 2012 වසරේ දී පමණක් මෙම පිරිස ඉවත් කර තිබීම විශේෂත්වයක්. යුද හමුදාව හැර ගිය තවත් 30,000කට ආසන්න සංඛ්‍යාවකට විනයානුකූල පියවර ගැනීමට නියමිත බවයි හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය සඳහන් කළේ.

 
[MP3]s51471[/MP3]