නව අගවිනිසුරුවරයා ලෙස මොහාන් පිරිස් අද දහවල් දිවුරුම් දෙයි.

Tuesday, 15 January 2013 - 12:44

%E0%B6%B1%E0%B7%80+%E0%B6%85%E0%B6%9C%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%B8%E0%B7%9C%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B6%AF%E0%B7%84%E0%B7%80%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

නව අගවිනිසුරුවරයා ලෙස තමා අද (15) දහවල් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙන බව හිටපු නීතිපති මොහාන් පීරිස් ප්‍රකාශ කළා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ අද (15) දහවල් 12.30ට තමා ජනාධිපතිවරයා ඉදිරියේ නව අගවිනිසුරුවරයා ලෙස දිවුරුම් දෙන බවයි. ඒ අනුව ආචාර්ය ශිරාණි බණ්ඩාරනායකගෙන් පසුව මෙරට 44 වන අගවිනිසුරුවරයා වන්නේ හිටපු නීතිපති මොහාන් පීරිස්. මේ ඔහුගේ ජීවන ගමන් මඟ පිළිබද හිරු ප්‍රවෘත්ති අංශය ගෙන එන සටහනක්.

 
[MP3]s51474[/MP3]



9 සිට පැය 18 ක කාලයක් කොළඹ ජල සැපයුම අත්හිටුවයි
Saturday, 30 May 2020 - 6:33

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට උදෑසන 9 සිට පැය 18 ක කාලයක් ජල සැපයුම... Read More

පළාත් කිහිපයකට අද තද වැසි
Saturday, 30 May 2020 - 6:09

නිරිත දිග මෝසම් තත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින්... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1558 දක්වා ඉහළට
Friday, 29 May 2020 - 23:19

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1558ක් දක්වා ඉහළ... Read More