නව අගවිනිසුරු වැඩ භාරගනියි.

Tuesday, 15 January 2013 - 13:55

%E0%B6%B1%E0%B7%80+%E0%B6%85%E0%B6%9C%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%92.

නව අගවිනිසුරුවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ අද දහවල් දිවුරුම් දුන් මොහාන් පීරිස් මීට ටික වේලාවකට පෙර සිය ධුරයේ වැඩ භාර ගත්තා. ඒ, කොළඹ අලූත්කඬේ ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ පිහිටි අගවිනිසුරු කාර්යාලයේදියි. ශ්‍රී ලංකාවේ 44 වන අගවිනිසුරුවරයා ලෙස ඔහු අද දහවල් 12.37 ට අරලියගහ මන්දිරයේදී ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.

rn

[JPG]s51483_1[/JPG]

rn

[JPG]s51483_2[/JPG]

rn

[JPG]s51483_3[/JPG]

rn

[JPG]s51483_4[/JPG]

rn

[JPG]s51483_5[/JPG]

rn

 



UNP සාමාජිකයන්ට වෙනත් පක්ෂයක් පෝෂණය කරන්න බෑ - වජිර (වීඩියෝ)
Monday, 01 June 2020 - 21:31

එක්සත් ජාතික පක්ෂයෙන් සාමාජිකයන් පිරිසක් ඉවත් කිරීම සම්බන්ධයෙන්... Read More

මාලිගාවත්තේ වෙඩිතැබීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට
Monday, 01 June 2020 - 21:00

මාලිගාවත්ත ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් වෙඩි... Read More

වැසිකිලි වළ පුපුරාගොස් 13 හැවිරිදි දැරියකගේ දිවි අහිමි වූ දෙල්ගොඩ ඛේදවාචකය (වීඩියෝ)
Monday, 01 June 2020 - 20:40

නිවසේ වැසිකිලි වළේ දුඟද වැළැක්වීමට නොසැලකිලිමත් ලෙස කාබයිට්... Read More