ඊජිප්තුවේ හමුදා සෙබලූන් රැගත් දුම්රියක් පීලි පනී. 19 ක් මරුට. 100 කට තුවාල

Tuesday, 15 January 2013 - 15:49

%E0%B6%8A%E0%B6%A2%E0%B7%92%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%99%E0%B6%B6%E0%B6%BD%E0%B7%96%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%93%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B6%B1%E0%B7%93.+19+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.+100+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD

ඊජිප්තුවේ කයිරෝ නුවර හමුදා සෙබලූන් ගමන් කරමින් සිටි දුම්රියක් පීලිපැනීම හේතුවෙන් සෙබළුන් 19 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව 100 කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබෙනවා. දකුණු කයිරෝ හි පිහිටි හමුදා කඳවුරක් වෙත මෙම සෙබළුන් දුම්රිය මගින් ප්‍රවාහනය කරමින් සිටි බවයි විදෙස් වාර්තා පවසන්නේ. දුම්රිය පීලි පැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර කෙසේ වුවත් එම අනතුර කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවට සැක පළ කරන බවයි ඊජිප්තු ආරක්ෂක බලධාරීන් පවසන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories